අපි ආදරය කරන අයගෙන් අපිව අත්කරන්නට ජීවිතය තැත් කරයි. බොහෝ විට එය සිදුවන්නේ අපගේ සිහින හෝ අරමුණු හරහාය. එහෙත් අපි ආදරය නිසා අපේ සිහින අමතක නොකළ යුතුය. එය ජීවිතයේ කොටසක් යයි සිතා අපි යායුතු ගමන තනියම හෝ යායුතුමය.

Comments

Popular posts from this blog

2025

Make a drop- add list

Religion (a non finger-pointing post!)